රජය ගොවියා ආරක්ෂා කරන්න කැපවී සිටිනවා (VIDEO)

වත්මන් රජය කවදත් ගොවියා ආරක්ෂා කිරීමට කැපවී සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අද (12) දින පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා කියැවීමේ අවස්ථාවේදීයි. නමුත් මේ වනතෙක් ඒ සඳහා වන පැහැදිලි නීතියක් මෙතෙක් සකස්ව නොමැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එබැවින්, ගොවි වරප්‍රසාද ආරක්ෂා වන. කෘෂ්ඊකාර්මික නිෂ්පාදන වලට නිසි මිලක් ලැබෙන, එම අංශයේ ඵ්ලදාව ඉහළ … Continue reading රජය ගොවියා ආරක්ෂා කරන්න කැපවී සිටිනවා (VIDEO)