24 C
Colombo
Monday, December 11, 2023

කුල දරුවන් සසුනට පූජා කළ පවුල්වලට රජයේ රැකියා

- Advertisement -

බුද්ධ ශාසනය සදහා කුල දරුවන් පූජා කළ දිළිඳු පවුල්වල සාමාජිකයන් හට රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ රැකියා ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

ඇතැම් භික්ෂූන්වහන්සේලාට සිය මවුපියන් රැකබලා ගැනීමට සිදුව ඇති නිසාවෙන් ශාසනික මෙහෙවර ඉටුකිරීමට අපහසුවක් පවතින බැවින් ඒ පිළිබඳව සළකා බලා රැකියා ලක්ෂයේ ව්‍යාපෘතිය යටතේ එම පවුල්වල සාමාජිකයන් හට රැකියා ලබාදීමට අවධානය යොමු කරන්නැයි පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුගියදා වව්නියාව – බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේ එකී දිළිඳු පවුල්වල එක් අයෙකුට හෝ අදාළ වැඩපිළිවෙළ යටතේ රැකියා ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...