චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 127ක වෛද්‍ය උපකරණ

ශ්‍රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස රුපියල් මිලියන 127 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ලබා දීමට චීන රජය කටයුතු කර තිබෙනවා. එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොන් මහතා අතින් සිදු කරන ලදි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද … Continue reading චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 127ක වෛද්‍ය උපකරණ