රජය ගංජා අපනයනයට සූදානමින් (වීඩියෝ)

ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් වූ අවශ්‍ය නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදු කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ඉදිරි මාස තුන තුළ එය සිදුවනු ඇති බවත් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඖෂධීය කංසා මගින් පිළිකා රෝග, … Continue reading රජය ගංජා අපනයනයට සූදානමින් (වීඩියෝ)