23 C
Colombo
Friday, February 14, 2025

ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නෙවෙයි – ජනපති

- Advertisement -

ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුව ලබාගනු ලැබුවේ කිසිදු ආකාරයකින් නැවත ‍යෑමේ බලාපොරොත්තුවකින් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ,ඊයේ (01) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජනහමුවක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“මට උසාවියේ නඩු අහන්න බලයක් නෑ.රිමාන්ඩ් කරන්නෙ වැරදි කාරයෙක් නෙමෙයි. අද රිමාන්ඩ් කරලා හෙට එළියට එන්නත් පුළුවන්.රිමාන්ඩ් කරන ඒවා ගණන් ගන්න එපා…

මේ පෙබරවාරිය සුබ මාසයක් වෙයි.සාමාන්‍යයෙන් කියන්නේ දින අඩු මාස අසුබයි කියලනේ.අසුබ කට්ටියකුත් ඉදියි. සාමාන්‍ය සත්‍ය නම් සොයාගන්න බැරි හැම ඝාතනයක් පිටුපසම දේශපාලකයෙක් ඉන්නවා.ඒක නිසා මේවා නිසි පරිදි පරීක්ෂණ සිද්ධ වේවි.වාහන ආනයනය කරන්න තහනම් වෙලා තිබුණ කාලෙ දේශපාලකයන් ළඟ වාහන තියෙනවා.රෙජිස්ටර් කරන්නේ නැතුව වාහන දුවනවා. ජෝන්ස්ටන් ඉන්නවා, රත්වත්තේ ඉන්නවා, තව පැත්තකින් මීගමුවේ කෙනෙක් ඉන්නවා.කඩුවෙල කෙනෙක් ඉන්නවා හෙට අනිද්ද අත්අඩංගුවට ගනියි.අදත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 ක් අතුරුදන්.නීතියක් නැති රටක් මේ.පරාජිත කණ්ඩායම් මොනතරම් හොල්මන් කරමින් බලය ලබාගන්නට තැත් කළත් ජනතා සහාය තිබෙන තුරු මේ ආණ්ඩුව ආපහු යවන්න බෑ.ආණ්ඩුව ගත්තෙත් යන්න බලාගෙන නෙමෙයි. මතක තබා ගන්න…”

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES