සමෘද්ධිලාභීන් යොදවාගෙන ආණ්ඩුවෙන් හෙට ගුරුවරුන්ට එරෙහි උද්ඝෝෂණයක් – ස්ටාර්ලින්

සමෘද්ධිලාභීන් යොදවා ගනිමින් හෙට (18) දිනයේ ගුරුවරුන්ට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු පවසන්නේ රජයෙන් සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයින් යොදවා ගනිමින් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය ආශ්‍රිතව මෙම උද්ඝෝෂණය ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය මත පැවැත්වීමට නියමිත බවයි. සමෘද්ධිලාභීන් මේ පිළිබදව නිසි අවබෝධයක් නොමැති බවත්, මීට සහභාගී නොවුනහොත් තම සමෘද්ධි … Continue reading සමෘද්ධිලාභීන් යොදවාගෙන ආණ්ඩුවෙන් හෙට ගුරුවරුන්ට එරෙහි උද්ඝෝෂණයක් – ස්ටාර්ලින්