ආණ්ඩු විරෝධී අරගලයට ආණ්ඩුවත් එක්වෙයි..!

අරගලයට සහය පල කරමින් ජාතික කොඩියක් සිය සමාජ ජාලා ඡායාරූපයට එක් කිරීමේ රැල්ල ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද අනුගමනය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, කාංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ වැනි ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ පිරිස් සිය සමාජ ජාලා ඡායාරූපයට ජාතික කොඩියක් එක් කර සිටිනවා. ඒ අනුව, … Continue reading ආණ්ඩු විරෝධී අරගලයට ආණ්ඩුවත් එක්වෙයි..!