27 C
Colombo
Friday, April 19, 2024

මාර්ග ව්‍යාපෘති සඳහා රජය ඩොලර් මිලියන 450ක ණය ඉල්ලයි

- Advertisement -

ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති සහ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා රජය ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉල්ලා ඇති බව මහා භාණ්ඩාගාර නිලධාරියෙක් පවසන බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරනවා.

පුවත්පතට අනුව, මාර්ග කිලෝමීටර් 3000 ක් පමණ ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 450 ක ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතර, කෘෂිකාර්මික ව්‍යාපෘති වන වී එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ ගබඩා ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 50 ක් අවශ්‍ය බවට ඉල්ලීමක් කර ඇත.

මෙම ණය ආපසු ගෙවීමේ කාලය වසර 10 කට පසුව ආරම්භ වන අතර ණය ගෙවීම 2049 දී අවසන් වේ.

RECENT ARTICLES - SINHALA

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...