28 C
Colombo
Wednesday, April 24, 2024

“සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරනවා..!” – පාදෙණිය සීරුවෙන්

- Advertisement -

මේ වන විට රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට මුවා වී,  ආර්ථිකය පණගැන්වීමේ මුවාවෙන් සමස්ත සෞඛ්‍ය සේවයම පෞද්ගලීකරණය කිරීමට රජය කුමන්ත්‍රණය කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එබැවින්, රජය ගන්නා එවැනි ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වූ විට තීරණය කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු  පවසන්නේ.

මේ වන විටත් සෞඛ්‍ය සේවය දැවැන්ත ලෙස බිද වැටී ඇති බවත් එම සංගමය අවධාරණය කර සිටිනවා.

“රජය හිතාමතාම රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ලක් කර තිබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...