24 C
Colombo
Saturday, May 24, 2025

මුද්‍රණාලායාධිපතිගේ පත්වීමේ සාදයට රජයේ වාහන (වීඩියෝ)

- Advertisement -

නව මුද්‍රණාලායාධිපතිගේ පත්වීම වෙනුවෙන් ඊයේ (10) රාත්‍රියේ කැළණිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පවත්වා තිබෙනවා.

එම සාදයට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් එම සාදයට මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාහනවලින්ම පැමිණ ඇති බවට News19 වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව අදාළ සාදය පැවැත්වෙන අතරතුර එම හෝටලයට බාහිර පුද්ගලයින් ඇතුළත් කර නොගැනීමට හෝටල් බලධාරීන් කටයුතු කර තිබුණා.

මෙහි විශේෂත්වය වන්නේ පසුගියදා විශ්‍රාම ගිය හිටපු මුද්‍රණාලායාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මියද පැමිණ සිටිමයි.

ගංගානි කල්පනා ලියනගේ මහත්මිය හට මැතිවරණය කල්දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල වුණා.

නව රජය පත්වීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 02 වැනිදා නව මුද්‍රණාලායාධිපති ලෙස කේ.ජී.පී පුෂ්පකුමාර මහතා පත් කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES