2021 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 63 වැනි ග්‍රැමී සම්මාන උළෙල සඳහා නිර්දේශිත නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්ව තිබේ. ඒ අනුව තේමා 83ක් සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කර ඇත.
මෙවර ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවනු ලබන්නේ සුපිරි විකට ශිල්පී ට්‍රෙවර් නෝවාය.
වසරේ හොඳම ගීතය සම්මානය තෝරන්නේ ගායනය, පද රචනය, නිෂ්පාදනය ඇතුළු සියළු ක්ෂේත්‍රවල විශිෂ්ඨත්වය අනුවය. වසරේ ගීතය සඳහා නිර්දේශිත නාම මෙසේය.
Black Parade – Beyoncé
Colors – Black Pumas
Rockstar – DaBaby featuring Roddy Ricch
Say So – Doja Cat
Everything I Wanted – Billie Eilish
Don’t Start Now – Dua Lipa
Circles – Post Malone
Savage (Remix) – Megan Thee Stallion featuring Beyoncé
වසරේ හොඳම ගීත ඇල්බමයට නිර්දේශිත නාම මෙසේය.
Chilombo – Jhené Aiko
Black Pumas – Black Pumas
Everyday Life – Coldplay
Djesse vol. 3 – Jacob Collier
Women in Music Pt. III – Haim
Future Nostalgia – Dua Lipa
Hollywood’s Bleeding – Post Malone
Folklore – Taylor Swift
වසරේ හොඳම ගීතය තෝරන්නේ පද රචනයට මුල් තැන දෙමිනි. එයට නිර්දේශිත නාම මෙසේය.
Black Parade – Beyoncé
The Box – Roddy Ricch
Cardigan – Taylor Swift
Circles – Post Malone
Don’t Start Now – Dua Lipa
Everything I Want – Billie Eilish
I Can’t Breathe – H.E.R
If the World Was Ending – JP Saxe and Julia Michaels
හොඳම නවක කලාකරුවාට නිර්දේශිත නාම මෙසේය.
Ingrid Andress
Phoebe Bridgers
Chika
Noah Cyrus
D Smoke
Doja Cat
Kaytranada
Megan Thee Stallion
සම්පූර්ණ නිර්දේශිත නාම ලැයිස්තුව මෙතැනින් නරඹන්න.