30 C
Colombo
Tuesday, October 4, 2022

ග්‍රැමී නිර්දේශිත නාම – හොඳම ගීත ටික බලන්න

- Advertisement -

2021 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 63 වැනි ග්‍රැමී සම්මාන උළෙල සඳහා නිර්දේශිත නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්ව තිබේ. ඒ අනුව තේමා 83ක් සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවනු ලබන්නේ සුපිරි විකට ශිල්පී ට්‍රෙවර් නෝවාය.

වසරේ හොඳම ගීතය සම්මානය තෝරන්නේ ගායනය, පද රචනය, නිෂ්පාදනය ඇතුළු සියළු ක්ෂේත්‍රවල විශිෂ්ඨත්වය අනුවය. වසරේ ගීතය සඳහා නිර්දේශිත නාම මෙසේය.

Black Parade – Beyoncé

Colors – Black Pumas

Rockstar – DaBaby featuring Roddy Ricch

Say So – Doja Cat

Everything I Wanted – Billie Eilish

Don’t Start Now – Dua Lipa

Circles – Post Malone

Savage (Remix) – Megan Thee Stallion featuring Beyoncé

වසරේ හොඳම ගීත ඇල්බමයට නිර්දේශිත නාම මෙසේය.

Chilombo – Jhené Aiko

Black Pumas – Black Pumas

Everyday Life – Coldplay

Djesse vol. 3 – Jacob Collier

Women in Music Pt. III – Haim

Future Nostalgia – Dua Lipa

Hollywood’s Bleeding – Post Malone

Folklore – Taylor Swift

වසරේ හොඳම ගීතය තෝරන්නේ පද රචනයට මුල් තැන දෙමිනි. එයට නිර්දේශිත නාම මෙසේය.

Black Parade – Beyoncé

The Box – Roddy Ricch

Cardigan – Taylor Swift

Circles – Post Malone

Don’t Start Now – Dua Lipa

Everything I Want – Billie Eilish

I Can’t Breathe – H.E.R

If the World Was Ending – JP Saxe and Julia Michaels

හොඳම නවක කලාකරුවාට නිර්දේශිත නාම මෙසේය.

Ingrid Andress

Phoebe Bridgers

Chika

Noah Cyrus

D Smoke

Doja Cat

Kaytranada

Megan Thee Stallion

සම්පූර්ණ නිර්දේශිත නාම ලැයිස්තුව මෙතැනින් නරඹන්න.

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවෙන් හර්ෂ ඉල්ලා අස්වෙයි

තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත්...

Breaking: සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

0
ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ්‍යවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා...

අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් රනිල්ගෙන් තවත් ගැසට්ටුවක්

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...