30 C
Colombo
Thursday, December 2, 2021

ග්‍රෑන්ඩ් හයාට් ව්‍යාපාතියේ අක්‍රමිකතා සොයාබැලීමට කමිටුවක්

- Advertisement -

ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතියේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිවේදනය කළා.
ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ රජය යටතේ දියත් කරන ලද අතර එය ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ අනුබද්ධිත සමාගමක් වන චීන ලංකා (පුද්ගලික) සමාගම විසිනි.
ඉදිකිරීම් අවසන් වීමෙන් පසු 2016 පළමු කාර්තුවේදී විවෘතවීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, පසුගිය රාජපක්ෂ රජය විසින් අත්සන් කරන ලද බොහෝ ගිවිසුම් 2015 ජනාධිපතිවරණයෙන් පසුව පත් කරන ලද චීන ලංකා (පුද්) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවසන් කරන ලද බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
සාධාරණ හේතුවක් නොමැතිව ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතිය ද අවලංගු කරන ලද බවත් නව කොන්ත්‍රාත්කරුවන් සමඟ ගිවිසුම් අත්සන් කරන තිබූ බවත් අමාත්‍යවරයා සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට විභාග නැතිව විශ්වවිද්‍යාල වරම් ඉල්ලයි

0
විභාග වලට මුහුණ දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...

Manju Lalith Warnakumara takes oaths as MP

0
Sri Lanka Podujana Permauna's (SLPP) Manju Lalith Warnakumara took oaths as a MPfor the Kalutara District this morning (1).