ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතියේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිවේදනය කළා.
ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ රජය යටතේ දියත් කරන ලද අතර එය ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ අනුබද්ධිත සමාගමක් වන චීන ලංකා (පුද්ගලික) සමාගම විසිනි.
ඉදිකිරීම් අවසන් වීමෙන් පසු 2016 පළමු කාර්තුවේදී විවෘතවීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, පසුගිය රාජපක්ෂ රජය විසින් අත්සන් කරන ලද බොහෝ ගිවිසුම් 2015 ජනාධිපතිවරණයෙන් පසුව පත් කරන ලද චීන ලංකා (පුද්) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවසන් කරන ලද බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
සාධාරණ හේතුවක් නොමැතිව ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතිය ද අවලංගු කරන ලද බවත් නව කොන්ත්‍රාත්කරුවන් සමඟ ගිවිසුම් අත්සන් කරන තිබූ බවත් අමාත්‍යවරයා සදහන් කළා.
ග්‍රෑන්ඩ් හයාට් ව්‍යාපාතියේ අක්‍රමිකතා සොයාබැලීමට කමිටුවක්

- Advertisement -
RECENT ARTICLES - SINHALA
පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්
පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...
වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්
විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දැරණියගල නගරයේ පැවති උත්සවයකට...
ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කර...
POPULAR ARTICLES
සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට
දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...