31 C
Colombo
Wednesday, May 21, 2025

මෝදිගෙන් අනුරට සුබ පැතුම්

- Advertisement -

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එහිදී සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එයට පිළිතුරු ලබා දෙමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ කාරුණික වචන සහ සහයෝගයට ස්තූතිය පල කරන බවයි.

ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත් අපගේ ජනතාවගේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට තමන්ට කටයුතු කළ හැකි බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

POPULAR ARTICLES