32 C
Colombo
Monday, March 17, 2025

ගෙදර වම්බටු පැළ වවන්න..! – ඇමති රෝහිත

- Advertisement -

තමන්ගේ පර්චස් 10ක නිවසේ වම්බඩු, මිරිස්, රම්පේ සහ කරපිංචා වගා කරන ලෙසට ජනතාවට දැනුම් දී ඇති බව අමාත්‍ය රොහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඒ, අද (03) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එවිට එලවළු මිල වැඩි බව පවසමින් කෑ ගැසීමට සිදු නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අන්න දැන් එලවළු මිල අඩුවෙලා. ඒකට කෑ ගහන්නේ නෑනේ අඩු උනා කියලා. වැඩි උනාම කෑ ගහන ගමන් අඩු උනාමත් කෑ ගහන්න එපැයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු විසින්ම අනාගතය සාර්ථක කරන වැඩපිළිවෙලක්.”


RECENT ARTICLES - SINHALA

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට...

මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී අපහාසාත්මක වචන කියලා – බිමල්

සභාවේ සිටින යම් මන්ත්‍රීවරයෙක්  කිසියම් අපහාසාත්මක හෝ අනිසි වචන භාවිතයක් සිදු කළ විට කතානායකවරයා විසින් එම සඳහන් කිරීම  පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කිරීම සඳහා...

POPULAR ARTICLES

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට...

පොලීසියෙන් ජඩ මාධ්‍යට බැනුම්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියට අදාළව  ‘බී’ වාර්තාවේ සඳහන් වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සම්පින්ඩනය උපුටා දක්වමින්, එම වින්දිත පාර්ශවය අගතියට පත් කරමින්  ඇතැම් මාධ්‍ය...