දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ගුරුගේ මැණික් මුදලාලිගේ අවමගුල් උත්සවය පවත්වලා. පවිත්‍රාත් ඇවිත්

කොළඹ පුද්ගලික රෝහලකදී පසුගිය 06 වනදා අභාවප්‍රාප්ත වූ කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතාගේ අවමගුල් උත්සවය ඊයේ (06) රත්නපුර – කහවත්තේදී පැවැත්වුණා. පවත්නා වසංගත තත්ත්වය මත කිසිදු ආකාරයක අවමගුල් උත්සවයක් පැවැත්වීමට තහනම් කර තිබෙන තත්ත්වයකදී හා රට වසා දමා ඇති තත්ත්වයකදී දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම අවමගුල් උත්සවය පැවැත්වීම විශේෂත්වයක්. ජිනදාස ගුරුගේ මහතාගේ පාංශකූල … Continue reading දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ගුරුගේ මැණික් මුදලාලිගේ අවමගුල් උත්සවය පවත්වලා. පවිත්‍රාත් ඇවිත්