හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඇය සඳහන් කරන්නේ ඇයට අයත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නිල ෆේස්බුක් පිටුවේ නුසුදුසු අන්තර්ගතයන් මේ වන විට පලවී ඇති බවයි. කෙසේ වෙතත් එම අන්තර්ගතයන් තමන් විසින් පලකල ඒවා නොවන බවත් මේ වන විට තමන්ගේ පාලනයෙන් ගිලිහී ඇති එම ෆේස්බුක් පිටුවේ පලකර ඇති නුසුදුසු අන්තර්ගතයන් … Continue reading හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක්