ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වෙබ් අඩවි කිහිපයකටම හැකර් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමණාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනනවා. එම සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බවට තම සංගමය පෙන්වා දුන්නද රජය … Continue reading ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වෙබ් අඩවි කිහිපයකටම හැකර් ප්‍රහාරයක්