‘TV Derana’ Youtube නාළිකාවට හැකර් ප්‍රහාරයක්

දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘TV Derana’ නිල Youtube නාළිකාවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම Youtube නාළිකාවේ ප්‍රදර්ශනය කරමින් තිබූ දෙරණ නාළිකාවේ නිල ලාංඡනය ඉවත්කොට Twitter සමාජ ජාල අඩවියේ ලාංඡනයක් ප්‍රදර්ශනය කිරීමට හැකර්වරු කටයුතු කර තිබෙනවා. එමෙන්ම Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jack Dorsey සහභාගීවන සජීවී වැඩසටහනක් මේ වන විට TV Derana Youtube නාළිකාවේ විකාශය කෙරෙමින් … Continue reading ‘TV Derana’ Youtube නාළිකාවට හැකර් ප්‍රහාරයක්