32 C
Colombo
Tuesday, February 18, 2025

අලුත් වාහන පිළිගන්න හම්බන්තොට සූදානම

- Advertisement -

මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්තොට ජාත්‍යයන්තර වරාය ප්‍රධාන විධායක නිළධාරී විල්සන් මහතා පවසනවා.

හම්බන්තොට ජාත්‍යයන්තර වරාය 2018 වසරේ සිට මෙරට දේශිය වෙළඳ පොලට වාහන ආනයනය කිරිම මෙන්ම වාහන ප්‍රති අපනයනය කිරිම සම්බන්ධයෙන්ද පුරෝගාමි මෙහෙවරක නිරත වි සිටිනවා.

වාහන ආනයනය කර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනීමට අවශය යටිතල පහසුකම්, නැව් වලින් ගොඩබැම සඳහා පළපුරුදු කාර්ය මණ්ඩලය සහ ශ්‍රමබලකාය , විශේෂිත ආරක්ෂක පහසුකම්. සි.සි ටි කැමරා පද්දති සහිතව, හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සතුව පවතින බවද විධායක නිළධාරි වරයා සඳහන් කර තිබුණා.

වරාය තුලට ගෙන්වන ලද වාහන නිෂ්කාෂනය කිරිමට අවශ්‍ය රේගු පහුසකම්, ඇතුළු සියළුම නිෂ්කාෂන කටයුුත සඳහා පුළුල පහසුකම් සපයා තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES