හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු දෙසැම්බර් 07 වන දින හපුතලේ දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පල්ලියට අයත් වැටක් ඉදි කරමින් සිටියදී අවසර නොමැතිව වැට ඉදි කරන බවට තර්ජනය කරමින් අදාල පුද්ගලයාට පහරදී ඇති බව පහර කෑ පුද්ගලයා පොලිසියට පවසා ඇත.