24 C
Colombo
Wednesday, January 22, 2025

හරීන් ආයෙත් යකා නටයි (වීඩියෝ)

- Advertisement -

හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහතා  කොළඹ CH & FC සමාජ ශාලාවේදී කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.

හරීන් ප්‍රනාන්දු මහතා ආවේගශීලීව හැසිරෙන ආකාරයත් අසභ්‍ය වචනයෙන්  පිරිසකට බැණ වදින ආකාරයත් එහි දැක්වෙනවා.

අනතුරුව රැස්ව සිටි පිරිසගෙන් හූ හඬ නඟමින් හිටපු අමාත්‍යවරයාට විරෝධය එල්ල කිරීමත් සමඟ ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත්, කුරුඳුවත්ත පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES