හර්ෂ ද සිල්වා බේගල් ඇද බානවා..! – මාලදිවයිනේ හිටපු ජනාධිපති

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා. ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත්, එකී සහායන් ඉක්මනින් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් තමා විශ්වාස කරන බව ද මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා පවසනවා. නමුත්, පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී … Continue reading හර්ෂ ද සිල්වා බේගල් ඇද බානවා..! – මාලදිවයිනේ හිටපු ජනාධිපති