26.7 C
Colombo
Monday, June 16, 2025

ෂෙහාන් කරුණාතිලකගේ නවකතාවට තවත් ජාත්‍යන්තර සම්මානයක්

- Advertisement -

ශ්‍රී ලාංකික කතුවරයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ “The Seven Moons of Maali Almeida” නවකතාව ආසියානු සාහිත්‍ය සඳහා 8 වන Émile Guimet ත්‍යාගය දිනා ගෙන තිබෙනවා.

2025 ජුනි 4 වන දින පැරිසියේ පිහිටි කෞතුකාගාරයේ ජීන්-ෆ්‍රැන්කොයිස් ජැරිජ් ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී මෙය නිවේදනය කර තිබුණා.

ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ “The Seven Moons of Maali Almeida” ප්‍රංශ භාෂාවට පරිවර්තනය කර ඇත්තේ, Xavier Gros විසින්.

“Les sept lunes de Maali Almeida” (The Seven Moons of Maali Almeida) කෘතිය Émile Guimet ත්‍යාගය දිනා ගෙන ඇත්තේ, එය ප්‍රංශයේ ප්‍රකාශයට පත් කර මාස 18ක් ගත වීමෙන් පසුවයි.

2022 වසරේදී මෙම නවකතාව සඳහා ෂෙහාන් කරුණාතිලක විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාවට පිරිනැමෙන “ද බුකර් ” සම්මානයද දිනා ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

කොළඹ මහ නගර සහාව උණුසුම්

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී...

දේශබන්දු දිගටම කමිටුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (16) සිට දිනපතා රැස්විමට නියමිතයි. විමර්ශන අවසන්වන තුරු පරීක්ෂණ...

POPULAR ARTICLES

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

කොළඹ මහ නගර සහාව උණුසුම්

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී...

ඉරාන නායකයා ඝාතනය කරන ඊශ්‍රායල සැලැස්මක් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරලා – විදෙස් මාධ්‍ය

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලැස්මක් ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන නායකයා ඝාතනය කිරීමට තමන්ට...