27 C
Colombo
Wednesday, March 19, 2025

2025 අයවැය යෝජනා මෙන්න

- Advertisement -

2025 අයවැය යෝජනාවලිය අද(17) පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

2025 අයවැය යෝජනාවලිය පහත පරිදි වනවා.

(2025 – 2029) අදාළව ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රාග්ධන වියදම් සඳහා දේශීය දළ නිෂ්පාදනයෙන් 4%ක්.

නව තීරු බදු නිර්ණය කිරීමට පියවර

රේගු පනත සං⁣ශෝධනයට පියවර

ආර්ථික පරිවර්ථන පනත සං⁣ශෝධනයට පියවර

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ නව පනතක්

ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් වෙනුවෙන් රු. මිලියන 750ක්

වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක්

ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින් හදුන්වාදීමට පියවර

ලංකා ආර්ථික අධිකාරියක් ඇති කරනවා

හඳුනාගත් සංචාරක ගමනාන්ත සංවර්ධනය කර යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 500 ක්

කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය ජපන් ආධාර යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර

රාජ්‍ය ආයතන කාර්යයන් හා ඵලදායිතාව සමාලෝචනයට කමිටුවක්

ගැබිණි මව්වරුන්ට පෝෂණාධාරයක් ලබාදීමට රු. මිලියන 7500 ක්

සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක ප්‍රතිපාදන

රජ⁣ය සතු සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ වෙන්දේසී කිරීමට පියවර

මන්ත්‍රීවරුන්ට වාහන හෝ වාහන බලපත්‍ර නැහැ

පාසල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1000 ක්

තෝරාගත් පෙරපාසල් සංවර්ධනයට රු. මිලියන 80 ක්

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ජුලි මාසයේ සිට රු. 1000කින් ඉහළට

මහපොළ ශිෂ්‍යාධාර 7500 දක්වා වැඩි කිරීමට පියවර

5 ශ්‍රේණිය අඩු ආදායම්ලාභී සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල් රු. 1500 ක් දක්වා ඉහළට

යාපනය පුස්තකාලයට පරිගණක ඇතුළු උපාංග ලබාදීමට රු. මිලියන 100 ක් සෙසු පුස්තකාල සංවර්ධනයට රු. මිලියන 200 ක්.

ත්‍රිකුණාමල තෙල් ටැංකි 61 ක් ඒකාබද්ධව සංවර්ධනයට පියවර

මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5000 ක් වෙන් කෙරේ

වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට පියවර

වාරි ක්ෂේත්‍ර⁣යේ සංවර්ධනයට රු.මිලියන 78,000ක්

උතුරු පොල් ත්‍රිකෝණය ඇතුළු නව පොල් ඉඩම් සංවර්ධනයට රු. මිලියන 500 ක්.

සමාජ ආරක්ෂණ වියදම (අස්වැසුම ) රු. බිලියන 232. 5 ක්

වකුගඩු රෝගී දීමනාව රු. 10000 ක් දක්වා ඉහළට. වැඩිහිටි දීමනාව රු. 5000 ක් දක්වා අප්‍රේල් සිට ඉහළ දැමීමට පියවර

රැඳවුම් භාරයේ සිටින දරුවන්ට සහ අනාථ දරුවන්ට රු. 5000 ක දීමනාවක්

ස්වභාවික හා වන සත්ත්ව හානි හේතුවෙන් සිදුවන මරණ හා පූර්ණ ආබාධිත පුද්ගල වන්දිය රු. ලක්ෂ 10 දක්වා ඉහළට

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක්

උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා ආහාර පැකේජයක්

කොළඹ නගරය ආශ්‍රිතව සුව පහසු බස් රථ 100ක්. රු. මිලියන 3000 ක් වෙන් කෙරේ

නව බස් සමාගමක් ස්ථාපනයට පියවර

දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට රු. මිලියන 500 ක්

පෞද්ගලික සහ ලංගම බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනයට යෝජනා

මතින් තොර සමාජයක් ඇතිකිරීමට රු. මිලියන 500 ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දෛනික මෙහෙයුම් සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොදෙන බව ජනපති කියයි.

ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රු. මිලියන 3000ක්.

උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සහ පාලම් සංවර්ධනයට රු. මිලියන 5000ක්

Clean Sri Lanka වැඩසටහන වෙනුවෙන් රු. මිලියන 5000 ක්

අපද්‍රව්‍ය පහසුකම් කළමනාකරණයට රු. මිලියන 750 ක්

අලි මිනිස් ගැටුම අවම කිරීමේ අයවැය රු.මිලියන 640 ක් දක්වා ඉහළට

“ශ්‍රී ලාංකික දිනය ” ජාතික උත්සවය පැවැත්වීමට යෝජනා. ඒ සදහා රු. මිලියන 300 ක් වෙන් කෙරෙනවා.

රාජ්‍ය සේවක අවම වැටුප රු. 15,750 කින් ඉහළ දැමීමට යෝජනා.

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට පියවර

පුද්ගලික අංශයේ අවම මාසික වැටුප ලබන අප්‍රේල් සිට රු. 27,000 ක් දක්වා ඉහළට

රාජ්‍ය සේවකයින්ට රු. 8250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළ සිදුකිරීමට යෝජනා

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700ක් දක්වා ඉහළට

මෙවර අයවැයෙන් නව බදු පැනවීමක් නැහැ. ජනවාරි සිදුකළ සංශෝධන පමණයි

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති අනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES

දේශබන්දු ගැන ඇමති අනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...