21දා විවෘතවන මත්පැන් අළෙවිසැල් මෙන්න

සංචරන සීමා 2021 ජුනි 21 දින ඉවත් කිරීමට සමගාමීව සුරාබදු ර.බී.4 සහ සුරාබදු 22 ඒ බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. කොවිඩ් 19 පාලනය සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ යටතේ මෙය සිදුවනු ඇත.