29 C
Colombo
Saturday, January 18, 2025

කළුතරින් එන අය මෙන්න

- Advertisement -

කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 08ක් හිමිවුණා.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රි ධුරයක් හිමිව තිබුණා

ජාතික ජන බලවේගය

නලින්ද ජයතිස්ස – 371,640
නිලන්ති කොට්ටහච්චි – 131,375
නිහාල් අබේසිංහ – 96,721
සංජීව රණසිංහ – 78,832
ධනුෂ්ක රංගනාත් – 74,502
ඔෂානි උමන්ගා – 69,232
චන්දිමා හෙට්ටිආරච්චි – 50,509
නන්දන පද්මකුමාර – 5045

සමගි ජන බලවේගය

අජිත් පෙරේරා – 43,975
ජගත් විතාන – 43,867

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
    රෝහිත අබේගුණවර්ධන – 10,204

    RECENT ARTICLES - SINHALA

    ආචාර්ය ගැටලුව ගැන CIDයට ප්‍රකාශයක්

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන්...

    මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

    මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

    එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

    වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

    POPULAR ARTICLES