මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා.
ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර දෙනු ලැබුවා.
මෙවර රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහමැතිවරණය සදහා ඉදිරිපත්වන අපේක්ෂකයින් වන්නේ,
