ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා සම්මානය හිමිකර ගෙන තිබෙනවා. එමෙන්ම වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදිකාව (සිංහල) ලෙස ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ මධුනිකා කරපුටුගල මහත්මිය සම්මානයට පාත්‍ර වුණා. වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (දෙමළ) අංශයෙන් මෙවර සම්මානය හිමිකරගෙන ඇත්තේ … Continue reading ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න