ලංකා ප්‍රීමීයර් ලීග් තරඟාවලියේ කොළඹ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් මිල ගණන් නිකුත්කර තිබෙනවා.
එහි, කොළඹ අදියරේ තරග එළැඹෙන ජුලි 13 වැනිදා Jaffna kings සහ kandy falcons අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව, කොළඹ අදියරේ සියලුම තරග ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙනු ඇති.
ප්‍රවේශ පත්‍ර වල සියලුම මිල ගණන් පහත නිවේදනයේ සඳහන්,
