24 C
Colombo
Saturday, May 24, 2025

වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා ගිය වසර මෙන්න

- Advertisement -

2024 වර්ෂය මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය සඳහන් කළේ මේ වසර තුළ පුද්ගලයින් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතව ඇති බවයි.

ඒ අතර පිරිමි ශ්‍රමිකයින් 185,162 හා කාන්තාවන් 127,674 ක් වන බව සඳහන්.

මීට පෙර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, පසුගිය වසර 6 තුළ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES