31 C
Colombo
Sunday, November 27, 2022

රටම දකින්න ආස ඥාණක්කා මෙන්න

- Advertisement -

මේ වන විට රට තුළ ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින අනුරාධපුරයේ ඥාණක්කා නම් කාන්තාව පිළිබඳව බොහෝ දෙනා සොයා බලමින් සිටිනවා.

කාලි මෑණියන්ගේ දේවාරූඪයෙන් සාස්තර කියන මෙම කාන්තාවගේ අනාවැකි නිවැරැදි බව විශ්වාස කරන බොහෝ දේශපාලඥයින් ඇතුළු ප්‍රභූ පිරිස් ඇය සොයා අනුරාධපුරයට යනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සෑම සති අන්තයකම අනුරාධපුරයට යෑම පුරුද්දක් කරගෙන තිබීම සමාජයේ දැඩි කතා බහට ලක්වුණා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණද ඥාණක්කාගේ උපදෙස් මත ගන්නා ලද ඒවා බවයි.

මේ වන විට ඥාණක්කා ඉලක්ක කරගෙන විවිධ විරෝධතා සංවිධානය වීමම ඊට හේතුවක් වී තිබෙනවා.

අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කළ ඥාණක්කා පසුව එම රෝහලේම දුරකථන ක්‍රියාකරවන්නියක් ලෙසද කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

මේ ඇයගේ ඡායාරූප කිහිපයක්,


RECENT ARTICLES - SINHALA

චිචී රොකට් යවා අදට වසර 10 ක්. දෙකම ආගිය අතක් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් 'චිචී' මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත...

මෙරට ඖෂධ හිඟයට විසඳුමක්?

0
ලබන මස අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

RECENT ARTICLES - ENGLISH

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...