26 C
Colombo
Friday, March 29, 2024

රටම දකින්න ආස ඥාණක්කා මෙන්න

- Advertisement -

මේ වන විට රට තුළ ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින අනුරාධපුරයේ ඥාණක්කා නම් කාන්තාව පිළිබඳව බොහෝ දෙනා සොයා බලමින් සිටිනවා.

කාලි මෑණියන්ගේ දේවාරූඪයෙන් සාස්තර කියන මෙම කාන්තාවගේ අනාවැකි නිවැරැදි බව විශ්වාස කරන බොහෝ දේශපාලඥයින් ඇතුළු ප්‍රභූ පිරිස් ඇය සොයා අනුරාධපුරයට යනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සෑම සති අන්තයකම අනුරාධපුරයට යෑම පුරුද්දක් කරගෙන තිබීම සමාජයේ දැඩි කතා බහට ලක්වුණා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණද ඥාණක්කාගේ උපදෙස් මත ගන්නා ලද ඒවා බවයි.

මේ වන විට ඥාණක්කා ඉලක්ක කරගෙන විවිධ විරෝධතා සංවිධානය වීමම ඊට හේතුවක් වී තිබෙනවා.

අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කළ ඥාණක්කා පසුව එම රෝහලේම දුරකථන ක්‍රියාකරවන්නියක් ලෙසද කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

මේ ඇයගේ ඡායාරූප කිහිපයක්,


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...