28.8 C
Colombo
Wednesday, March 26, 2025

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කළ විදිය මෙන්න

- Advertisement -

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වුණා.

ඒ අනුව අද පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

මේ අතර, කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක මෙතෙක් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද උදෑසන 7ට ඡන්ද වීම ආරම්භ වීමේ සිට  මේ දක්වා කාලය ඇතුළත දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කරන ලද ප්‍රතිශතයන් පහතින්.

කොළඹ – 20%

නුවර – 20%

ගාල්ල – 18%

මාතර -30%

මඩකලපුව – 17%

කුරුණෑගල – 30%

පොළොන්නරුව – 38%

මොණරාගල – 31%

මාතලේ – 22%

හම්බන්තොට – 25%

යාපනය – 22%

කිලිනොච්චි – 27%

පුත්තලම – 23%

අනුරාධපුර – 30%

ත්‍රිකුණාමලය – 30%

RECENT ARTICLES - SINHALA

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු...

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

POPULAR ARTICLES

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...