අද (16) පෙට්‍රල් එන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

අද (16) දිනයේ 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් බෙදාහැරෙන ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පළාත් අනුව එම ලැයිස්තුව පහතින්,