31 C
Colombo
Friday, April 19, 2024

නව කැබිනට් මණ්ඩලය මෙන්න

- Advertisement -

දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය

වෛද්‍ය රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය

ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂක අමාත්‍ය , සංචාරක අමාත්‍ය

දිලුම් අමුණුගම – ප්‍රවාහන අමාත්‍ය, කර්මාන්ත අමාත්‍ය

කනක හේරත් – මහාමාර්ග අමාත්‍ය

විදුර වික්‍රමනායක – කම්කරු අමාත්‍ය

ජානක වක්කුඹුර – කෘෂිකර්ම අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය

ශෙහාන් සේමසිංහ – වෙළෙඳ අමාත්‍ය, සමෘද්ධි සංවර්ධන අමාත්‍ය

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – ජලසම්පාදන අමාත්‍ය

විමලවීර දිසානායක – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

කංචන විජේසේකර – විදුලිබල අමාත්‍ය, බලශක්ති අමාත්‍ය

තේනුක විදානගමගේ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

නාලක ගොඩහේවා – ජනමාධ්‍ය අමාත්‍ය

චන්න ජයසුමන – සෞඛ්‍ය අමාත්‍ය

නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නාවුක අමාත්‍ය

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික...

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...