30 C
Colombo
Thursday, December 1, 2022

ඩීසල් අඩුකරන්න බැරි ඇමති කියන හේතුව මෙන්න

- Advertisement -

ඩීසල් ලීටරයකින් රුපියලක පමණ ලාභයක් මේ වනවිට රජයට හිමිවන නමුත් ඩීසල් මිල පහත හෙළීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (03) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා,

“ලෝක වෙළඳපොලේ තියෙන සිංගප්පූරු ෆ්ලැට් ඇවරේජ් එක සහ ආනයනික මිල ගන්නේ. දැන් ඩීසල් මිල සඳහා රුපියලක පමණ ලාභයක් තියෙනවා. නමුත් දැන් අපට රුපියල් 10 – 15 කින් අඩුකරන්න බෑ. මොකද අපට එහෙම අඩුකළොත් අපට ඊළඟ අවශ්‍යතා වෙනුවෙන් ඉන්ධන ටික ගන්න මුදල් නැතිවෙන නිසා. එතකොට අපට පෙට්‍රල් මිල අඩුකරන්න පුළුවන් වුණේ පෙට්‍රල්වලින් රුපියල් 70ක පමණ ලාභයක් තිබුණා පහුගිය කාලේ පෙට්‍රල් ආනයනය කිරිම තුළින්. නමුත් අපට බොරතෙල් මිල මත පමණක්ම අපේ ඉන්ධන මිල තීරණය කරන්න බෑ. මොකද අපේ සම්පූර්ණ අවශ්‍යතාවය අපේ පිරිපහදුවෙන් පමණක්ම අපි පිරිමහ ගන්නේ නැති නිසා”

RECENT ARTICLES - SINHALA

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ලංගම සේවකයන් ජනපතිගෙන් රුපියල් 40000ක බෝනස් ඉල්ලයි

0
ශ්‍රී ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනා ලෙස රු.20000 ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රු. 20000 මුදලක් වශයෙන් රු. 40000 මුදලක්...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...