30 C
Colombo
Tuesday, April 29, 2025

සිරි දළදා වන්දනාවේ රථවාහන සැලැස්ම සහ ආරක්ෂක වැඩපිළිවෙලෙ මෙන්න

- Advertisement -

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 10,000කට අධික ප්‍රමාණයක් රාජකාරී කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

තවද මහනුවර නගරය තුළ ඇති විය හැකි අනවශ්‍ය රථවාහන තදබදය අවම කිරීම සඳහා නගරය වෙත වාහන ඇතුල් කිරීම සීමා කරන බව පොලීසිය සඳහන් කළා.

එලෙස වාහන ඇතුල් කිරීම, සීමා කිරීම හෙට (17) දිනයේ සිට ක්‍රියාත්මක බව අදාළ නිවේදනයේ දැක්වෙනවා,

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES