වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද (01) දිනයේ දී සටහන් වූයේ රුපියල් 742,441ක් ලෙසයි.
එය ඊයේ (31) දිනයට සාපේක්ෂව රුපියල් 13,081ක සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,190ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,010ක් සහ රුපියල් 22,920ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 209,550ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 192,100ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 183,350ක් ලෙසත් සඳහන්ව තිබුණා.