24 C
Colombo
Saturday, May 24, 2025

ග්‍රීන් කාඩ් සඳහා අයදුම් කරන්නේ මෙහෙමයි

- Advertisement -

“ග්‍රීන් කාඩ්” ලොතරැයිය ලෙසින්ද හැඳින්වෙන 2026 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහන ආරම්භ කරන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

මෙම වැඩසටහන ඔක්තෝබර් 2 වන දින එරට වේලාවෙන් දහවල් 12.00 සිට (මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට) මාර්ගගත ලියාපදිංචිය සඳහා විවෘතවන අතර 2024 නොවැම්බර් 5 (මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට) දක්වා මේ සඳහා ලියාපදිංචි විමට හැකියාව තිබෙනවා.

1990 සංක්‍රමණ පනත මගින් විවිධත්ව වීසා (DV) වැඩසටහන ස්ථාපිත කර ඇති අතර, 1995 මූල්‍ය වර්ෂයේ සිට වාර්ෂික ලොතරැයියකින් සංක්‍රමණ වීසා 55,000 ක් ලබා දෙන බව සඳහන්.

මෙම ලොතරැයිය මගින් අමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික ජනගහනය විවිධාංගීකරණය කිරීම අරමුණු කරන අතර බොහෝ දුරට අයදුම්කරුවන් තෝරා ගන්නේ, පසුගිය වසර පහ තුළ එක්සත් ජනපදයට අඩු සංක්‍රමණ අනුපාතය ඇති රටවල්වලින් බව සඳහන්.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ https://dvprogram.state.gov/ ඔස්සේ එයට අයදුම් කළ හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES