32 C
Colombo
Sunday, November 27, 2022

අද හා හෙට විදුලිය කපන හැටි මෙන්න

- Advertisement -

දිවයින පුරාම අද දිනයේත් පැය 5 ක කාලයක් විදුලිය කපා හරින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරනවා.

දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ක් හා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 40 ක කාලයක් වශයෙන් විදුලිය කප්පාදු කරනු ඇති.

මේ අතර හෙට (27) දිනයේ පැය 3 යි විනාඩි 30 ක කාලයක් සදහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරනවා.

ඒ අනුව දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 කුත් රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරනු ඇති.


RECENT ARTICLES - SINHALA

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

0
ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක්...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...