අධිකරණයට අපහාස කිරීම ගැන විභාග කරන්න මහේස්ත්‍රාත්ට බලයක් නැහැ – මහාධිකරණයට පෙත්සමක්

මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, අධිකරණයට අපහාසයක්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බවත් එසේ හෙයින් කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙසත් ඉල්ලමින් මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහාධිකරණයට ප්‍රති‍ශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සහ එම නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක … Continue reading අධිකරණයට අපහාස කිරීම ගැන විභාග කරන්න මහේස්ත්‍රාත්ට බලයක් නැහැ – මහාධිකරණයට පෙත්සමක්