30 C
Colombo
Thursday, December 2, 2021

චීනයේ ගුද මාර්ග කොරෝනා පරීක්ෂාවට අන්තර්ජාතික විරෝධයක්

- Advertisement -

ගුද මාර්ගයට ඇතුලු කරන අධාරකයක් හරහා අසූචි සාමිපල් ලබාගෙන කොරෝනා පරීක්ෂණ සිදුකිරීමේ චීන වැඩපිලිවෙළ සම්බන්ධයෙන් රටවල් කිහිපයක් විරෝධය පළ කර තිබේ.

ජපානය සහ ඇමරිකාව ප්‍රකාශ කර ඇත්තේ මෙය නොගැලපෙන , අශිෂ්ට සහ මානසික පීඩනය ඇති කරන ක්‍රමයක් බවයි.

විශේෂයෙන් චීනයට පැමිණෙන විදේශිකයන්ව ගුවන් තොටුපලේදී කොරෝනා පරික්ෂණවලට ලක්කිරීමට මෙම ක්‍රමය භාවිතා කිරීම අන්තර්ජාතික ප්‍රජාවේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

කෙසේවෙතත්,චීන බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙය සාර්ථක පරීක්ෂණ ක්‍රමවේදයක් බවයි.

RECENT ARTICLES - SINHALA

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

Breaking: අසාද් සාලි නිදොස් කොට නිදහස්

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...

Manju Lalith Warnakumara takes oaths as MP

0
Sri Lanka Podujana Permauna's (SLPP) Manju Lalith Warnakumara took oaths as a MPfor the Kalutara District this morning (1).