හමුදා පාලනයක් ගැන හිටපු ජනපතිනිය දුන් ඉඟිය

හමුදා පාලනයකට මඟ පෑදීමට අවශ්‍ය කඩාකප්පල්කාරී ප්‍රචණ්ඩත්වයන් ඇතිවන තැනට වැඩනොකරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමී ව අපූරු අරගලයක් ගෙන යාම පිළිබඳව ඇය ජනතාවට ස්තූතිවන්ත වනවා. ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න යනුවෙනුයි ඇය ඉල්ලා සිටින්නේ කෙසේ නමුත් හිටපු ජනාධිපතිනිය … Continue reading හමුදා පාලනයක් ගැන හිටපු ජනපතිනිය දුන් ඉඟිය