දුමින්දට එරෙහිව හිරුණිකාගෙන් පෙත්සමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ශ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඬුවම ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින්. ඒ අනුව SC FRA 221/21 යන අංකය යටතේ අදාළ පෙත්සම … Continue reading දුමින්දට එරෙහිව හිරුණිකාගෙන් පෙත්සමක්