Breaking: හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට (වීඩියෝ)

කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ඇයව මේ වන විට පොලිස් බස් රථයක නංවාගෙන වරාය පොලීසිය වෙත රැගෙන ගියා. පොලීසිය පවසන්නේ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ නිරත පුද්ගලයින් 09 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.