හිරුණිකා ජනාධිපති මන්දිරය වටලයි (වීඩියෝ)

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් මේ මොහොතේ කොළඹ ජනාධිපති මන්දිරය වටලා ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සිටිනවා. ඇය පවසන්නේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් නික්ම යනතුරු එම ස්ථානයෙන් ඉවත්ව නොයන බවයි. මේ අතර මෙම සිදුවීම වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එම ස්ථානයට යෑමට නොදී වළක්වාගෙන සිටිනවා. මේ හේතුවෙන් විදෙස් මාධ්‍යවේදීන් පවා දැඩි අසීරුතාවයට පත්ව සිටින අතර … Continue reading හිරුණිකා ජනාධිපති මන්දිරය වටලයි (වීඩියෝ)