28.4 C
Colombo
Friday, April 26, 2024

මාධ්‍ය හිමිකරුවෙකුට මාස 14 ක සිර දඩුවමක්

- Advertisement -

හොංකොංහි ජනමාධ්‍ය හිමිකරුවෙකු වන ජිමී ලායිට මාස 14ක සිර දඩුවමක් නියම කර තිබේ.

ඩිම්සුම් ඩේලි පුවත්පත වාර්තා කළේ නීති විරෝධී රැස්වීමක් සංවිධානය කිරීමේ චෝදනා මත හොංකොං අධිකරණය මගින් ඔහුට මෙම දඩුවම නියම කර ඇති බවයි.

හොංකොං බලධාරීන් ඔහුට විරුද්ධව තවත් චෝදනා රැසක් ඉදිරිපත් කර ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ සිරදඩුවම මාස 20ක් පමණ තෙක් දීර්ඝ වියහැකි බවටද වාර්තා පළවී තිබේ.

හොංකොංහි පසුගිය වකවානුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පැවති උද්ඝෝෂණවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව විවිධ නීති යටතේ කටයුතු කිරීම ඉහළ ගොස් ඇත.

මෙි සම්බන්ධයෙන් ලෝකයේ රටවල් රැසක් විරෝධය පළකලත් හොංකොං බලධාරීන් අදාළ ක්‍රියාමාර්ග නවතා නොමැති බව එරට වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...