25.6 C
Colombo
Saturday, July 19, 2025

බිහිසුණු අනතුරක් – වෛද්‍යවරයෙක් මිය යයි

- Advertisement -

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර පොලිස් වසමට අයත් තංගනගර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයෙකු මිය ගොස් තිබෙනවා.

සිදු වූ අනතුරෙන් තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබුණා.

 ඉන්ධන රැගෙන මඩකලපුවට දෙසට ධාවනය වූ බවුසර් රථයක් සහ වෛද්‍යවරයා ගමන් ගත් ත්‍රීරෝද ර‍යක් එකිනෙකට ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වෙන්නේ. 

එහිදී ත්‍රිරෝද රථයේ ගමන් කළ 59 හැවිරිදි වෛද්‍යවරයා මෙලෙස මිය ගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා පළමුව මුතූර් රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මියගිය වෛද්‍යවරයාගේ දේහය දැනට සේරුනුවර රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

POPULAR ARTICLES