33 C
Colombo
Friday, March 29, 2024

ආර්ථික අර්බුදය මැද්දේ ප්‍රභූ පැලැන්තියේ අශ්ව රේස්

- Advertisement -

පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකුගේ විරෝධය මැද පැවැත්වෙන තුරඟ තරඟයක් පිළිබඳව News19 වෙත තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ජයරත්න මල් ශාලාවේ හිමිකරුගේ මැදිහත් වීමෙන් අදාළ තුරඟ තරඟය සංවිධානය වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ධනුක රාමනායක, පූර්නී එඩ්වර්ඩ්, දීප්තික ජයකොඩි, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න යන අයද මීට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා.

ඉතා විශාල මුදලක් වැයකරමින් පැවැත්වෙන අදාළ තුරඟ තරඟාවලිය මේ මොහොතේ පැවැත්වීම අනවශ්‍ය දෙයක් යැයි ජනතාව චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...