31 C
Colombo
Sunday, November 27, 2022

ආර්ථික අර්බුදය මැද්දේ ප්‍රභූ පැලැන්තියේ අශ්ව රේස්

- Advertisement -

පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකුගේ විරෝධය මැද පැවැත්වෙන තුරඟ තරඟයක් පිළිබඳව News19 වෙත තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ජයරත්න මල් ශාලාවේ හිමිකරුගේ මැදිහත් වීමෙන් අදාළ තුරඟ තරඟය සංවිධානය වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ධනුක රාමනායක, පූර්නී එඩ්වර්ඩ්, දීප්තික ජයකොඩි, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න යන අයද මීට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා.

ඉතා විශාල මුදලක් වැයකරමින් පැවැත්වෙන අදාළ තුරඟ තරඟාවලිය මේ මොහොතේ පැවැත්වීම අනවශ්‍ය දෙයක් යැයි ජනතාව චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

චිචී රොකට් යවා අදට වසර 10 ක්. දෙකම ආගිය අතක් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් 'චිචී' මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත...

මෙරට ඖෂධ හිඟයට විසඳුමක්?

0
ලබන මස අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

RECENT ARTICLES - ENGLISH

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...