ගෙදර යන්න බැරි මන්ත්‍රීවරුන්ට කතානායක්ගෙන් හෝටල්

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයන්හීදී ඊට සහභාගි වන ඇතැම් මන්ත්‍රීවරුන්ට යළි තම නිවසට යාම සඳහා ඉන්ධන නොමැති බව තමන්ට දැනුම් දුන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන්ට ලැගුම් ගැනීමට හෝටලයක් වෙන්කර දෙන ලෙසට තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද පවසා සිටියා. මන්ත්‍රීවරුන්ට විවිධ ඉන්ධන පිරවුම් හල් වෙත ගොස් ඉන්ධන ලබාගැනීමේදී ආරක්ෂාවේ … Continue reading ගෙදර යන්න බැරි මන්ත්‍රීවරුන්ට කතානායක්ගෙන් හෝටල්