ගෝඨාගෝගම ප්‍රහාරයට දේශබන්දු තෙන්නකෝන් සම්පූර්ණ සහය දැක්වූ හැටි (ඡායාරූප)

පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින කුප්‍රකට පොලිස් නිලධාරියෙකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා ඊයේ (09) ගාලුමුවදොර ඇතිවූ භීෂණකාරී තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිවයුතු බව ජනමාධ්‍යවේදීන් චෝදනා කරනවා. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොදුජන පෙරමුණේ මැරයින් හට ගාලුමුවදොර වෙත පැමිණීමට සියලු පහසුකම් සපයා ඇති අතර කඳුළු ගෑස් තබා පොලිස් මාර්ග බාධකයක් හෝ නොදමා ඔවුන්ට පැමිණීමට අවස්ථාව ලබාදී තිබෙනවා. … Continue reading ගෝඨාගෝගම ප්‍රහාරයට දේශබන්දු තෙන්නකෝන් සම්පූර්ණ සහය දැක්වූ හැටි (ඡායාරූප)